සැකිල්ල:පුවත් සැකෙවින්
Appearance
- එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (සේයාරුව) හට ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු වෙයි.
- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙයි.
- ස්වීඩනය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට (නේටෝ) එක් විය.
- සිරගතව සිටි රුසියානු විපක්ෂ නායකයෙකු වූ ඇලෙක්සී නවාල්නී 47 වියෙහිදී මිය යයි.