(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

රසායනික පෝෂිතයා

විකිපීඩියා වෙතින්

රසායනික පෝෂිතයෝ යනු ඔවුන්ගේ පරිසරයෙහි ඉලෙක්ට්‍රෝන දායකයන් ඔක්සිකරණය කිරීමෙන් ශක්තිය ලබා ගන්නා ජීවීන් වෙති. මෙම අණු කාබනික (රසායනික කාබනිකපෝෂීන්) හෝ අකාබනික (රසායනික විෂමපෝෂින්) හෝ විය හැක. රසායනික පෝෂිත නාමෝද්දිෂ්ටය, සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා ප්‍රකාශ පෝෂීන්ගෙන් වෙනස් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_පෝෂිතයා&oldid=217211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි