(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

කයිරෝ

විකිපීඩියා වෙතින්
කයිරෝ
القاهرة
Capital city
Flag of කයිරෝ
Official logo of කයිරෝ
අපනාමය(න්): City of a Thousand Minarets
කයිරෝ is located in Egypt
කයිරෝ
කයිරෝ
කයිරෝ is located in Africa
කයිරෝ
කයිරෝ
Location of Cairo within Egypt
ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°E / 30.04444; 31.23583ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°E / 30.04444; 31.23583
CountryEgypt
GovernorateCairo
First major foundation641–642 AD (Fustat)
Last major foundation969 AD (Cairo)
ආණ්ඩුව / පරිපාලනය
 • GovernorKhaled Abdel Aal[2]
සරිය[lower-alpha 1][3]
 • පුරවර2,734 කිමී2 (1,056 සතරැස් සැත)
උන්නතාංශය23 මී (75 අඩි)
ජනගහණය(2018)
 • Capital city10,100,166[1]
 • පුරවර[4]22,183,000
 • DemonymCairene
GDP[5]
 • Capital cityEGP 1,877 billion
(US$ 120 billion)
 • MetroEGP 2,986 billion
(US$ 190 billion)
වේලා කලාපEST (UTC+02:00)
දුරකථන කේතය(න්)(+20) 2
වෙබ් අඩවියcairo.gov.eg
Official nameHistoric Cairo
TypeCultural
Criteriai, v, vi
Designated1979
Reference no.89
ගොනුව:Cairo-Montage.png
ඉහල සිට වමට: කයිරෝ කුළුණ, ටූලුන් පල්ලිය, මියුස් වීදිය, නයිල් ගඟ, කයිරෝ බළකොටුව
     නගරයේ පිහිටීම
රට ඊජිප්තුව
රාජ්‍යය
ආණ්ඩුකාරයා අබ්ඩෙල් ඔවාවි කාලීෆා
     වර්ගඵලය
-නගරය 453 වර්ග කිලෝමීටර්(174.9 වර්ග සැතපුම්)
-නගරබද 6,640 වර්ග කිලෝමීටර්(2,563.7 වර්ග සැතපුම්)
- Metro 86,369 වර්ග කිලෝමීටර් (33,347.3 වර්ග සැතපුම්)
උන්නතාංශය 23 මීටර් (75 ft)
     ජනගහණය (2009)
නගර 20,000,000
ඝනත්වය 17,190/වර්ග කිලෝමීටර් (44,521.9/වර්ග සැතපුම්)
වේලා කලාපය EET (UTC+2)
වෙබ් අඩවිය www.cairo.gov.eg

කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.

ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.

අමතර අවධානයට[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Cairo Metropolitan is enlarged to cover all the area within the Governorate limits. Government statistics consider that the whole governorate is urban and the whole governorate is treated like as the metropolitan-city of Cairo. Governorate Cairo is considered a city-proper and functions as a municipality. The city of Alexandria is on the same principle as the city of Cairo, being a governorate-city. Because of this, it is difficult to divide Cairo into urban, rural, subdivisions, or to eliminate certain parts of the metropolitan administrative territory on various theme (unofficial statistics and data).

මූලාශ්‍ර[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

  1. "Population Estimates By Sex & Governorate 1/1/2022* (Theme: Census - pg.4)". Capmas.gov.eg. 2 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 September 2022.
  2. "Official Portal of Cairo Governorate". 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 August 2020.
  3. "Major Agglomerations of the World - Population Statistics and Maps". City Population. 11 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 November 2022.
  4. "Cairo, Egypt Metro Area Population 1950-2023". Macrotrends. සම්ප්‍රවේශය 2023-02-25.
  5. GDP BY GOVERNORATE, https://mped.gov.eg/Governorate?lang=en, ප්‍රතිෂ්ඨාපනය 26 January 2024 

භාහිර සබැඳි[සංස්කරණය]

සේයාරු සහ වීඩියෝ[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කයිරෝ&oldid=682328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි