සන්නිවේදන නාලිකාව

විකිපීඩියා වෙතින්
23:21, 14 අගෝස්තු 2015 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (Shwetha විසින් නාලිකාව (සන්නිවේදන) සිට සන්නිවේදන නාලිකාව වෙත පිටුව ගෙන යන ලදී) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
පැරණි දුරකතන කම්බි, නූතන ඩිජිටල් සන්නිවේදනයට අභියෝගයක් එල්ල කරන්නාවූ සන්නිවේදන නාලිකාවකි.

දුරසන්නිවේදනයෙහි සහ පරිගණක ජාලයකරණයෙහිදී, සන්නිවේදන නාලිකාවක් හෝ නාලිකාවක් හෝ යන්නෙන් අදහස් වන්නේ, කම්බියක් වැනි භෞතික සම්ප්‍රේෂණ මාධ්‍යයක් හෝ, රේඩියෝ නාලිකාවක් වැනි බහුපත්කෙරුණු මාධ්‍යයක් ඔස්සේ වන තාර්කික සම්බන්ධතාවක් හෝ වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සන්නිවේදන_නාලිකාව&oldid=341544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි