(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

"විකිපීඩියා:උදවු කවුළුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
46 පේළිය: 46 පේළිය:


This wiki's "Mathematics portal" ([[ද්වාරය:ගණිතය]]) is [[d:Portal:Mathematics|listed in Wikidata]] as being a featured portal (well, actually a "featured article", which is clearly wrong). Is there a mechanism to mark portals as featured here? ([[සැකිල්ල:Contents pages (footer box)|Looks like the answer to this is no]], but I can't tell for sure, since I don't read Sinhala.) If not, then obviously the "featured" designation is wrong. If portals can be featured, then the information in Wikidata needs changing. Either way, something needs to be changed. Can someone help with that? - [[User:Dcljr|dcljr]] ([[User talk:Dcljr|talk]]) 21:18, 17 නොවැම්බර් 2015 (යූටීසී)
This wiki's "Mathematics portal" ([[ද්වාරය:ගණිතය]]) is [[d:Portal:Mathematics|listed in Wikidata]] as being a featured portal (well, actually a "featured article", which is clearly wrong). Is there a mechanism to mark portals as featured here? ([[සැකිල්ල:Contents pages (footer box)|Looks like the answer to this is no]], but I can't tell for sure, since I don't read Sinhala.) If not, then obviously the "featured" designation is wrong. If portals can be featured, then the information in Wikidata needs changing. Either way, something needs to be changed. Can someone help with that? - [[User:Dcljr|dcljr]] ([[User talk:Dcljr|talk]]) 21:18, 17 නොවැම්බර් 2015 (යූටීසී)

:{{ping|Dcljr}} Yes, you are right. We do not have a mechanism to mark portals as featured here yet. I removed the badge. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 10:01, 11 සැප්තැම්බර් 2020 (යූටීසී)


== Can someone help me at English Wikisource? ==
== Can someone help me at English Wikisource? ==

10:01, 11 සැප්තැම්බර් 2020 තෙක් සංශෝධනය

විකිපීඩියා උදවු කවුළුවට සාදරයෙන් පිළිගනිමු
  • මෙම පිටුව විකිපීඩියාව භාවිතා කරන අයුරු පිළිබඳ ප්‍රශ්න සඳහා පමණයි. මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද?
  • පරිසිද්ධි වාචක සහ අනෙකුත් ආකාරයේ ප්‍රශ්න පිළිබඳව, ගවේෂණ කොටුව හෝ ආශ්‍රිත කවුළුව වෙත යන්න.
  • ඔබගේ ආරක්ෂාව අරභයා, කරුණාකර ඔබගේ වි-තැපැල් ලිපිනය හෝ වෙනත් සම්බන්ධක විස්තර නොදක්වන්න. පිළිතුරු මෙම පිටුවෙහි දැක්වේ; වි-තැපැල් ඔස්සේ පිළිතුරු සැපයුම අප හට කල නොහැක.
නිතර විමසන ප්‍රශ්න ගවේෂණය කරන්න හෝ කියවන්න
උදවු කවුළුව සංරක්ෂිතය ගවේෂණය කරන්න
අද දින ප්‍රශ්න වෙත පනින්න · පතුලට පනින්න · විශේෂ උදවු සේවා · සංරක්ෂිත සංවාද · පිළිතුරු දෙන්නේ කෙසේද


  • මුල් පිටුවේ සතියේ වදන නොව සතියේ වැකිය විය යුතු නේද? වදන යන චචනය වන අතර එහි වාක්‍යක් ම අඩංගු වෙයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය ශ්වෙත (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත
මෙම පැණය මෙතැනට වඩා කෝපි කඩේ සුදුසු තැනක් නොවේද? -- බිඟුවා සාකච්ඡාව 16:25, 7 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා

තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා , යුරී ගගාරීන් පිටුවේ හරියට වැඩ කරනවා. ඇලෙක්සි ලියනොෆ් වැඩකරන්නේ නැ. කාටහරි වෙලාවක් තියෙනවා නම් බලන්ඩ...සමන් (talk) 08:07, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලිපි සංස්කරණයේ දී සමහර සංකේත සොයාගත නොහැකි වීම

ම විසින් ගණිතය සම්බන්ධ ලිපියක් සකස් කිරීමේදී ඊට අදාල සංකේත සොයාගත නොහැකිවිය. (උදා:- එමනිසා යන්න දැක්වීමට භාවිත කරන තිත්තුන වැනි) මේවා සොයාගන්නේ කෙසේද ? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sunanda (සාකච්ඡාවදායකත්ව) විසින් 08:43, 26 සැප්තැම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත

මෙහිදී <math>\therefore</math> යෙදීමෙන් ලබා ගත හැකි බව කරුණාකර සලකන්න. වැඩි විස්තර සඳහා [1] බලන්න. ---ශ්වෙත (talk) 10:15, 26 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

සිංහල ටයිප් කිරිෙම්දී 'ෙ" ඉදිරිෙයන් බින්දුවක් ටයිප් විම

විකිපීඩියාව සංස්කරණය කිරීෙම්දී ෙම් ආකාරයට ෙකාම්බුවට දක=ණු පසින් බිංදුවක් ටයිල් වෙන්ෙන් ඇයි — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 175.157.224.151 (සාකච්ඡාවදායකත්ව) විසින් 06:15, 28 සැප්තැම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත


යංසය type කරන්නේ කොහොමද?

ලිපි සැකසීමේදී "සිංහල සම්මත (විජේසේකර)" ආකාරයෙන් type කල විට "ය"කාරය ද, "ඉංග්‍රීසි යතුරුපුවරුවෙන් සිංහල" ආකාරයෙන් type කල විට උදාහරණ ලෙස "මූල්ය" type කල විට සිංහල භාශාවේ පරිදි "යංසය" යතුරු ලියනය නොවේ. (හල් අක්ශරයක් සමග "ය" යෙදෙන විට "ය"යන්නෙන් අර්ධය යංසය විය යුතුය. එසේ නොවන්නේ ඇයි? යංසය type කරන්නේ කොහොමද?— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ashan randika jayaweera (සාකච්ඡාවදායකත්ව) විසින් 12:15, 15 ඔක්තොම්බර් 2012 හිදී එක් කර ඇත

යංසය type කරන්නේ කොහොමද?

ලිපි සැකසීමේදී "සිංහල සම්මත (විජේසේකර)" ආකාරයෙන් type කල විට "ය"කාරය ද, "ඉංග්‍රීසි යතුරුපුවරුවෙන් සිංහල" ආකාරයෙන් type කල විට උදාහරණ ලෙස "මූල්ය" type කල විට සිංහල භාශාවේ පරිදි "යංසය" යතුරු ලියනය නොවේ. (හල් අක්ශරයක් සමග "ය" යෙදෙන විට "ය"යන්නෙන් අර්ධය යංසය විය යුතුය. එසේ නොවන්නේ ඇයි? යංසය type කරන්නේ කොහොමද? ~~Ashan randika jayaweera~~— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ashan randika jayaweera (සාකච්ඡාවදායකත්ව) විසින් 12:17, 15 ඔක්තොම්බර් 2012 හිදී එක් කර ඇත

දැන් විකිමීඩියා වෙත සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි

SVG ගොනු සිංහල යුනිකෝඩ් පෙළ (text) සහිතව උඩුගත කල විට, සිඟීති රූ (thumbnails) සෑදීමේ දෝෂයක් තිබුණා. දෝෂය විකිමීඩියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රජාව එය විසඳීමට කාරුණික වී තිබෙනවා. ඒ නිසා දැන් සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි.

මෙ බඳු ගොනුවකට උදාහරණ මෙන්න. සම්පත් සිටිනාමලුව (talk) 04:31, 11 ඔක්තොම්බර් 2013 (යූටීසී)

විකියයේ නවකයන් ට ප්‍රයෝජනවත් යොමුවක් සඳහා

බලන්න - https://si.wikipedia.org/wiki/පරිශීලක:බිඟුවා
--Gawesaka (talk) 01:22, 13 ජූලි 2015 (යූටීසී)[reply]

Featured portal

This wiki's "Mathematics portal" (ද්වාරය:ගණිතය) is listed in Wikidata as being a featured portal (well, actually a "featured article", which is clearly wrong). Is there a mechanism to mark portals as featured here? (Looks like the answer to this is no, but I can't tell for sure, since I don't read Sinhala.) If not, then obviously the "featured" designation is wrong. If portals can be featured, then the information in Wikidata needs changing. Either way, something needs to be changed. Can someone help with that? - dcljr (talk) 21:18, 17 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

@Dcljr: Yes, you are right. We do not have a mechanism to mark portals as featured here yet. I removed the badge. --Lee (talk) 10:01, 11 සැප්තැම්බර් 2020 (යූටීසී)[reply]

Can someone help me at English Wikisource?

I am working on an article on English Wikisource. The article has one word in Sinhala. The article says that the word means "ink". I can't figure out what the word is. Can anyone help me? The page is en:Wikisource:Page:The History of Ink.djvu/111. Thank you. Beleg Tâl (talk) 15:09, 16 ජනවාරි 2019 (යූටීසී)[reply]

I don't think I can read those letter. They could be old letters used before our time. --Lee (talk) 09:56, 11 සැප්තැම්බර් 2020 (යූටීසී)[reply]