(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

"විකිපීඩියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු Undid edits by 2402:4000:12C3:1332:A5AB:C46A:D934:1FC8 (talk) to last version by Syunsyunminmin: unexplained content removal
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව වෙබ් අඩවි
යහපතක්ම වේවා. තෙරුවන් සරණයි. මම අද ඔබලාට දහම් අවවාදයක් ලෙස දේශණා කර්න්න බලාපොරොත්තු වෙන්නේ අවන්කව මේ සමාජයේ ජිවත් වෙන්නෙ කොයි ආකාරයටද ? අවන්කව ජිවත් වෙන විට අපට ලැබෙන දේවල් මොනවාද ? කියලා " රත්තරන් පොරව සහ රිදී පොරව " නම් ජන කතාව උපයෝගී කරගෙන ඔබලාට දහම් අවවාදයක් කිරීමටයී.
| name = විකිපීඩියා
| logo = [[ගොනුව:Wikipedia-v2-logo.svg|frameless|150px|alt=A white sphere made of large jigsaw pieces, with letters from several alphabets shown on the pieces]]<br />[[ගොනුව:Wikipedia wordmark.svg|150px|Wikipedia wordmark]]
| logocaption = [[විකිපීඩියාවේ ලාංඡනය]], [[ලේඛන ක්‍රමය|ලේඛන ක්‍රම]] කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, [[W]] යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, [[කැටරුව|කැටරූ]] විදහා දක්වන ගෝලයකි.
| screenshot = [[ගොනුව:Wikipedia Main Page.png|border|300px|alt=Main page of the English Wikipedia]]
| collapsible = yes
| caption = ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව
| url = {{URL|https://www.wikipedia.org|wikipedia.org}}
| slogan = ද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට්
| commercial = නැත
| type = [[අන්තර්ජාල විශ්වකෝෂය]]
| registration = බෙහෙවින් වෛකල්පික <ref group=notes> [[ආරක්ෂිත පිටුව|ආරක්ෂිත පිටු]] සංස්කරණය කිරීම, ඉංග්‍රීසි විකිපීඩියාවේ පිටු තැනීම සහ, ගොනු උඩුගතකිරීම වැනි සමහරක් කර්තව්‍යයන් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වෙයි.</ref>
| programming_language = [[PHP]]<ref name="roadchap">{{උපන්‍යාස වෙබ් |url=http://rogchap.com/2011/09/06/top-40-website-programming-languages/|title=ටොප් 40 වෙබ්සයිට් ප්‍රෝගෑමිං ලැන්වේජර්ස් |work=roadchap.com|author=රොජර් චැප්මන් |accessdate=සැප්තැම්බර් 6, 2011}}</ref>
| language = 287 අනුවාද<ref>{{උපන්‍යාස පුවත් |url=http://www.theguardian.com/technology/2014/aug/06/wikipedia-lila-tretikov-glasnost-freedom-of-information|title=විකිපීඩියා බොස් ලීලා ට්‍රීචිකොෆ්: 'ග්ලාස්නොස්ට් ටෝට් මී මච් අබවුට් ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆර්මේෂන් |first=ජෙමයිමා|last=කිස්|first2=සැමුවෙල්|last2=ගිබ්ස්|work=ද ගාඩියන් |date=අගෝස්තු 6, 2014|accessdate=අගෝස්තු 21, 2014}}</ref>
| num_users = 69,189 සක්‍රීය සංස්කාරකයෝ <small>(නොවැම්බර් 2014)</small>,<ref name="WikiStat" /> {{NUMBEROFUSERS}} මුළු ගිණුම.
| content license = {{nobr|[[ක්‍රියේටිව් කොමන්ස් වරපත් |සීසී ඇට්‍රිබියුෂන් / ෂෙයාර්-අලයික්]] 3.0}}<br /><small>බොහෝ පෙළ, [[GFDL]] යටතේ ද්විත්ව-වරපත් දරයි; මාධ්‍ය වරපත්කරණය වෙනස් වෙයි.</small>
| owner = [[විකිමාධ්‍ය පදනම]]
| author = [[ජිමී වේල්ස්]], [[ලැරී සැංගර්]]<ref>{{Cite news |url=http://www.signonsandiego.com/uniontrib/20041206/news_mz1b6encyclo.html |title=Everyone's Encyclopedia |last=Sidener |first=Jonathan |work=[[U-T San Diego]] |publication-date=December 6, 2004 |archive-url=https://web.archive.org/web/20160114101809/http://www.sandiegouniontribune.com/uniontrib/20041206/news_mz1b6encyclo.html |archive-date=January 14, 2016 |dead-url=yes |access-date=October 15, 2006}}</ref>
| launch date = {{ඇරඹුම් දිනය |mf=yes|2001|1|15}}
| alexa = {{steady}} 7<ref>{{cite web |title = How popular is wikipedia.org? |url = http://www.alexa.com/siteinfo/wikipedia.org |publisher = [[Alexa Internet]] |date = May 22, 2016 |accessdate = September 4, 2016 }}</ref>
හෝ 6<ref>{{cite web |title = How popular is wikipedia.org? |url = http://www.alexa.com/siteinfo/wikipedia.org |publisher = [[Alexa Internet]] |date = May 22, 2016 |accessdate = September 4, 2016 }}</ref>
<ref name="Alexa top">http://www.alexa.com/topsites</ref> ({{as of|2015|03|08|alt=මාර්තු 2015}})<!-- As of 2015-02-25, 2015-03-05, 2015-03-08 and 2015-03-03, the graph indicates 6 while the number at the right is 7. Updated monthly by OKBot.-->
| current status = සක්‍රීය
}}
'''විකිපීඩියා''' ({{IPAc-en|En-uk-Wikipedia.ogg|ˌ|w|ɪ|k|ɨ|ˈ|p|iː|d|i|.|ə}} or {{IPAc-en|en-us-Wikipedia.ogg|ˌ|w|ɪ|k|i|ˈ|p|iː|d|i|.|ə}} {{respell|WIK|i|PEE|dee-ə}}) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, [[අන්තර්ජාලය]] පාදක කරගත් [[Free content|නිදහස්]] [[විශ්වකෝෂය|විශ්වකෝෂයකි]]. [[ස්වෙච්ඡා]] රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට [[වෙබ් බ්‍රව්සරය|වෙබ් බ්‍රව්සරයක්]] හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. [[2001]] [[ඡනචාරි 15]] දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන [[Nupedia]]ව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ [[ලාහ-නොපතන ආයතන|ලාහ-නොපතන ආයතනයක් වන]] [[විකිමීඩියා|විකිමීඩියා පදනම]] මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, {{ref|Popularity}} ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් [[සහෝදර ව්‍යාපෘති]] ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය

විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, [[ජනමාධ්‍ය]] හා [[විද්වත් ප්‍රජාව]] විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට [[මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්]] අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව [[මූලාශ]] සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.

[[භාෂා]] 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: [[ඉංග්‍රීසි විකිපීඩියාව|ඉංග්‍රීසි]], [[ජර්මන් විකිපීඩියාව|ජර්මන්]], [[ප්‍රංශ විකිපීඩියාව|ප්‍රංශ]]​, [[ජපන් විකිපීඩියාව|ජපන්]], [[පෝලන්ත විකිපීඩියාව|පෝලන්ත]]​, [[ඉතාලි විකිපීඩියාව|ඉතාලි]], [[ස්වීඩන් විකිපීඩියාව|ස්වීඩන්]], [[ලන්දේසි විකිපීඩියාව|ලන්දේසි]], [[පෘතුගීසි විකිපීඩියාව|පෘතුගීසි]], [[ස්පාඤ්ඤ විකිපීඩියාව|ස්පාඤ්ඤ]] හා [[චීන විකිපීඩියාව|චීන]] ය​.)


== සුවිශේෂ ලක්ෂණ ==
== සුවිශේෂ ලක්ෂණ ==

09:08, 15 අගෝස්තු 2022 තෙක් සංශෝධනය

විකිපීඩියා
A white sphere made of large jigsaw pieces, with letters from several alphabets shown on the pieces
Wikipedia wordmark
විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි.
Screenshot
Main page of the English Wikipedia
ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව
URLwikipedia.org
උද්‍යෝග පාඨයද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට්
වාණිජ?නැත
අඩවි වර්ගයඅන්තර්ජාල විශ්වකෝෂය
ලියාපදිංචියබෙහෙවින් වෛකල්පික [notes 1]
අඩංගුභාෂා(ව)287 අනුවාද[1]
අන්තර්ගත වරපතසීසී ඇට්‍රිබියුෂන් / ෂෙයාර්-අලයික් 3.0
බොහෝ පෙළ, GFDL යටතේ ද්විත්ව-වරපත් දරයි; මාධ්‍ය වරපත්කරණය වෙනස් වෙයි.
අයිතිකරුවිකිමාධ්‍ය පදනම
නිර්මාණය කරනලද්දේජිමී වේල්ස්, ලැරී සැංගර්[2]
ඇරඹූයේජනවාරි 15, 2001 (2001-01-15)
Alexa rankSteady 7[3]
හෝ 6[4]
[5] (මාර්තු 2015)
දැනට තත්‍වයසක්‍රීය

විකිපීඩියා (/En-uk-Wikipedia.oggˌwɪkɪˈpdi.ə/ or /en-us-Wikipedia.oggˌwɪkiˈpdi.ə/ WIK-i-PEE-dee-ə) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, [1] ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය

විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.

භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, පෝලන්ත​, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය​.)

සුවිශේෂ ලක්ෂණ

ව්‍යාපෘතියේ විශාලත ම භාෂා සංස්කරණයන් පෙන්වන​, විකීපිඩියාවේ බහු භාෂා පිවිසුම​ http://www.wikipedia.org.

"සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.

"පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම"[2] යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන ජිමී වේල්ස් (Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි. විකිපීඩියාව බ්‍රිටැනිකාව තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි.

විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ " විකි" (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ විකිවිකිවෙබ් (WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන හවායි වදනකි.

වෙනත් අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2, Everything2 වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​, Susning.nu, එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ (Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​.

අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​.


නිදහස් අන්තර්ගතය

හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංඡන, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.[3] කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි.

මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති.[4] විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව, ප්‍රවෘත්ති මාධ්‍ය නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​.[5] ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ. කැනඩා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය C-38 පනතෙහි වැඩිදුර කියවීම් ලයිස්තුවට සම ලිංගික විවාහ සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​.[6] විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු විකිපීඩියානුවෝ පවත්වා ගෙන යති.[7]

විවිධ හාෂාමය සංස්කරණ

ප්‍රධාන භාෂා කිහිපයක, විකිපීඩියා සංස්කරණයන් ගේ වර්ධනය(වසරට එරෙහිව ලිපි ප්‍රමාණය​)

2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි.[8] එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, හා පෝලන්ත​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ.[9]

භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා නිදහස් මාධ්‍ය ගබඩාව මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී.[10]

විකිපීඩියාව සතු වන භාෂා සංස්කරණයන් ගේ පරාසය​: විකිපීඩියා හීබෲ භාෂා සංස්කරණය.

සංස්කරණය

සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක. විවෘත-මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත.

ලබාගතහැකි මාධ්‍ය

සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක.

ඉතිහාසය

න්‍යුපීඩියාවෙන් ඇරඹි විකිපීඩියාව​.

විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ නූපීඩියා වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි.

මෘදුකාංග සහ දෘඪාංග

සොයුරු ව්‍යාපෘති

විකල්ප අක්ෂර ක්‍රමයන්

මේවාත් සුදුසුදැයි බලන්න

ආශ්‍රිත

වැඩිදුර අධයයනය

බාහිර පරිශීලක

සටහන්

  1. ආරක්ෂිත පිටු සංස්කරණය කිරීම, ඉංග්‍රීසි විකිපීඩියාවේ පිටු තැනීම සහ, ගොනු උඩුගතකිරීම වැනි සමහරක් කර්තව්‍යයන් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වෙයි.

මූලාශ්‍ර

  1. කිස්, ජෙමයිමා; ගිබ්ස්, සැමුවෙල් (අගෝස්තු 6, 2014). "විකිපීඩියා බොස් ලීලා ට්‍රීචිකොෆ්: 'ග්ලාස්නොස්ට් ටෝට් මී මච් අබවුට් ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆර්මේෂන්". ද ගාඩියන්. http://www.theguardian.com/technology/2014/aug/06/wikipedia-lila-tretikov-glasnost-freedom-of-information. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 21, 2014. 
  2. Sidener, Jonathan (December 6, 2004). "Everyone's Encyclopedia". U-T San Diego. January 14, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 15, 2006. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  3. "How popular is wikipedia.org?". Alexa Internet. May 22, 2016. සම්ප්‍රවේශය September 4, 2016.
  4. "How popular is wikipedia.org?". Alexa Internet. May 22, 2016. සම්ප්‍රවේශය September 4, 2016.
  5. http://www.alexa.com/topsites
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා&oldid=511132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි