Content deleted Content added
|
|
30 පේළිය: |
30 පේළිය: |
|
}} |
|
}} |
|
<!-- අද විශේෂාංග අන්තර්ගතය --> |
|
<!-- අද විශේෂාංග අන්තර්ගතය --> |
|
|
{| style="border-spacing:8px;margin:0px -8px" |
|
{| id="mp-upper" style="width: 100%; margin:4px 0 0 0; background:none; border-spacing: 0px;" |
|
|
|
|class="MainPageBG" style="width: 60%; border: 1px solid #cedff2; background-color: #ffffff; vertical-align: top; -moz-border-radius:10px" | |
|
|
{| width="100%" cellpadding="2" cellspacing="5" style="vertical-align:top; background-color:#ffffff; -moz-border-radius:10px" |
|
<!-- අද විශේෂාංග ලිපිය; ඔබ දන්නවද --> |
|
<!-- අද විශේෂාංග ලිපිය; ඔබ දන්නවද --> |
|
| class="MainPageBG" style="width:55%; border:1px solid #cef2e0; background:#f5fffa; vertical-align:top; color:#000;" | |
|
| class="MainPageBG" style="width:55%; border:1px solid #cef2e0; background:#f5fffa; vertical-align:top; color:#000;" | |
13:23, 2 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය
විශේෂාංග ලිපිය (Check back later for today's.)
|
|
ඔබ දන්නවද...
|
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
|
|
|
සතියේ වදන...
|
|
කියමනක් |
ගුරුන්ටත් අකුරු වරදී.
|
|
පුවතකින් බිඳක්
|
|
අද දවස ගැන...
|
|
|
අද විශේෂාංග පින්තූරය
|
|
ඉලක්ට්‍රොනික් විද්‍යාවෙහි, රික්ත නලයක්, ඉලෙක්ට්‍රෝන නලයක්, තාපවිමෝචක කපාටයක්, හෝ කපාටයක් යනු; විදුලි සංඥාවක් වර්ධනයට, මං මාරුවට, වෙනත් අයුරින් විකරණය කෙරුමට, හෝ තැනීමට, අව-පීඩන අවකාශයක් තුල ඉලෙක්ට්‍රෝන චලනය පාලනය කිරීමට භාවිතා කරන මෙවලමකි. සමහරක් විශේෂිත රික්ත නල අව-පීඩන වායුවෙන් පුරවනු ලැබේ: මේවා ඊනියා මෘදු කපාට (හෝ නල) ලෙසින් හඳුන්වන්නේ, අභයන්තර වායු පීඩනය හැනිතාක් අවම කොට භාවිත කෙරෙන දෘඪ රික්ත වර්ගයෙන් ප්‍රභින්න බව දක්වමිනි. මේ සියල්ලම පාහේ, තාපය යෙදීමෙන් ඉලෙන්ට්‍රෝන විමෝචනය කීරීම මත යැපෙන අතර එමනිසාම තාපවිමෝචක වේ.
ඡායාරූපය: Materialscientist
|
|
|
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.
විකිපීඩියා සහෝදර ව්‍යාපෘති
විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.
සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.
විකිපීඩියා භාෂාවන්
මෙම විකිපීඩියාව ලියා ඇත්තේ සිංහලෙනි. 2005 (2005) වසරේදී ඇරඹුනු එහි, දැනට ලිපි 20,704 ඇත.
වෙනත් බොහෝ විකිපීඩියා පවතියි; සමහරක් පහත ලැයිස්තු ගත කර ඇත.
- ලිපි 1,000,000 ට වැඩි:
- ලිපි 400,000 ට වැඩි:
- ලිපි 200,000 ට වැඩි:
- ලිපි 50,000 ට වැඩි:
|