(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

"නේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
හැඳින්වීම
 
No edit summary
ටැගය: Reverted
3 පේළිය: 3 පේළිය:
එහෙත් ලිබියානු කැරලිකරුවන්ගේ සහායට නෙටෝ සංවිධානය ඉදිරිපත්වීමත් සමගම යළිත් එම සංවිධානය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.

නෙටෝ සංවිධානය බිහිවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 අප්‍රියෙල් 04 වන දිනය උතුරු අත්ලාන්තික්‌ ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන මෙහි වර්තමාන සාමාජික සංඛ්‍යාව 28 ක්‌ වන අතර මෙහි මූලික අරමුණ යුදමය වශයෙන් ඒකාබද්ධ සංවිධානයන් බිහිකර ගැනීමය. මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්‌ථානය පිsහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවරය. මෙම සංවිධානයේ මූලික සාමාජිකයන් වූයේ නෙදර්ලන්තය, ලක්‌සම්බර්ග්, ප්‍රංශය සහ එක්‌සත් රාජධානියයි. ඒ අතර සෝවියට්‌ දේශයේ ප්‍රධානත්වයෙන් සෝවියට්‌ සහ බර්ලින් ඒකාබද්ධ සංවිධානයක්‌ බිහිවීම හේතුවෙන් බටහිර යුරෝපීය ආරක්‍ෂක සංගමය බිහිවිය. ඊට මූලික හේතුව වූයේ සෝවියට්‌ රාජ්‍යයේ යුදමය ශක්‌තියට මුහුණදීම සඳහා එක්‌සත් ජනපදයේ සහභාගීත්වය අවශ්‍ය බව තේරීමත් සමග ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ 49 අප්‍රියෙල් 04 වන දින වොෂින්ටනයේදී නේටෝ ගිවිසුම අත්සන් කිරීමය. බ්‍රසල්ස්‌ නුවරදී අත්සන් තැබූ රටවල් 5 ට අමතරව එක්‌සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ අයිස්‌ලන්තය යන රටවල් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එහිදී තීරණය වූයේ ඇමරිකාව ඇතුළු මෙම රටවල් කිසිවකට හෝ යුද ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් එම ප්‍රහාරය සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක්‌ සේ සලකා කටයුතු කරන බවය.
නෙටෝ සංවිධානය බිහිවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු [[1949]] අප්‍රියෙල් 04 වන දිනය උතුරු අත්ලාන්තික්‌ ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන මෙහි වර්තමාන සාමාජික සංඛ්‍යාව 28 ක්‌ වන අතර මෙහි මූලික අරමුණ යුදමය වශයෙන් ඒකාබද්ධ සංවිධානයන් බිහිකර ගැනීමය. මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්‌ථානය පිsහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවරය. මෙම සංවිධානයේ මූලික සාමාජිකයන් වූයේ නෙදර්ලන්තය, ලක්‌සම්බර්ග්, ප්‍රංශය සහ එක්‌සත් රාජධානියයි. ඒ අතර සෝවියට්‌ දේශයේ ප්‍රධානත්වයෙන් සෝවියට්‌ සහ බර්ලින් ඒකාබද්ධ සංවිධානයක්‌ බිහිවීම හේතුවෙන් බටහිර යුරෝපීය ආරක්‍ෂක සංගමය බිහිවිය. ඊට මූලික හේතුව වූයේ සෝවියට්‌ රාජ්‍යයේ යුදමය ශක්‌තියට මුහුණදීම සඳහා එක්‌සත් ජනපදයේ සහභාගීත්වය අවශ්‍ය බව තේරීමත් සමග ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ 49 අප්‍රියෙල් 04 වන දින වොෂින්ටනයේදී නේටෝ ගිවිසුම අත්සන් කිරීමය. බ්‍රසල්ස්‌ නුවරදී අත්සන් තැබූ රටවල් 5 ට අමතරව එක්‌සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ අයිස්‌ලන්තය යන රටවල් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එහිදී තීරණය වූයේ ඇමරිකාව ඇතුළු මෙම රටවල් කිසිවකට හෝ යුද ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් එම ප්‍රහාරය සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක්‌ සේ සලකා කටයුතු කරන බවය.

මෙහිදී අදහස්‌ වන්නේ මේ සෑම රටක්‌ම යුදමය වශයෙන් සතුරාට එරෙහිව පහරදීමක්‌ නොවේ. එය තමන්ගේ නිගමනය පරිදි සිදුකිරීමේ හැකියාවක්‌ එහි කොන්දේසිවලට අනුව ඉඩ කඩ ඇත. මෙම සංවිධානයේ මූලික අභියෝගය වූයේ 1950 හටගත් කොරියානු යුද්ධයයි. මෙම අවස්‌ථාවේදී සියලු කොමියුනිස්‌ට්‌වාදී රටවල් කොරියානු කොමියුනිස්‌ට්‌වාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. ඒ සමගම නෙටෝ සංවිධානය තම ශක්‌තිය යොදවමින් ප්‍රතිවිරුද්ධව කණ්‌ඩායමට සහයෝගය දැක්‌වීමට පටන් ගනී.

23:14, 30 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

සෝවියට්‌ දේශය පැවති සමයේ නිරන්තරයෙන් නෙටෝ සංවිධානය පිළිබඳව සඳහන් වුවත් සෝවියට්‌ දේශය බිඳ වැටීමත් සමගම එම සංවිධානය පිළිබඳවද පැවැති අවධානය අඩුවිය. ඊට හේතු වූයේ සෝවියට්‌ දේශය බිඳ වැටීමත් සමගම වොර්සො සංවිධානය ද බිඳ වැටීමයි.

එහෙත් ලිබියානු කැරලිකරුවන්ගේ සහායට නෙටෝ සංවිධානය ඉදිරිපත්වීමත් සමගම යළිත් එම සංවිධානය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.

නෙටෝ සංවිධානය බිහිවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 අප්‍රියෙල් 04 වන දිනය උතුරු අත්ලාන්තික්‌ ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන මෙහි වර්තමාන සාමාජික සංඛ්‍යාව 28 ක්‌ වන අතර මෙහි මූලික අරමුණ යුදමය වශයෙන් ඒකාබද්ධ සංවිධානයන් බිහිකර ගැනීමය. මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්‌ථානය පිsහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවරය. මෙම සංවිධානයේ මූලික සාමාජිකයන් වූයේ නෙදර්ලන්තය, ලක්‌සම්බර්ග්, ප්‍රංශය සහ එක්‌සත් රාජධානියයි. ඒ අතර සෝවියට්‌ දේශයේ ප්‍රධානත්වයෙන් සෝවියට්‌ සහ බර්ලින් ඒකාබද්ධ සංවිධානයක්‌ බිහිවීම හේතුවෙන් බටහිර යුරෝපීය ආරක්‍ෂක සංගමය බිහිවිය. ඊට මූලික හේතුව වූයේ සෝවියට්‌ රාජ්‍යයේ යුදමය ශක්‌තියට මුහුණදීම සඳහා එක්‌සත් ජනපදයේ සහභාගීත්වය අවශ්‍ය බව තේරීමත් සමග ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ 49 අප්‍රියෙල් 04 වන දින වොෂින්ටනයේදී නේටෝ ගිවිසුම අත්සන් කිරීමය. බ්‍රසල්ස්‌ නුවරදී අත්සන් තැබූ රටවල් 5 ට අමතරව එක්‌සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ අයිස්‌ලන්තය යන රටවල් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එහිදී තීරණය වූයේ ඇමරිකාව ඇතුළු මෙම රටවල් කිසිවකට හෝ යුද ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් එම ප්‍රහාරය සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක්‌ සේ සලකා කටයුතු කරන බවය.

මෙහිදී අදහස්‌ වන්නේ මේ සෑම රටක්‌ම යුදමය වශයෙන් සතුරාට එරෙහිව පහරදීමක්‌ නොවේ. එය තමන්ගේ නිගමනය පරිදි සිදුකිරීමේ හැකියාවක්‌ එහි කොන්දේසිවලට අනුව ඉඩ කඩ ඇත. මෙම සංවිධානයේ මූලික අභියෝගය වූයේ 1950 හටගත් කොරියානු යුද්ධයයි. මෙම අවස්‌ථාවේදී සියලු කොමියුනිස්‌ට්‌වාදී රටවල් කොරියානු කොමියුනිස්‌ට්‌වාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. ඒ සමගම නෙටෝ සංවිධානය තම ශක්‌තිය යොදවමින් ප්‍රතිවිරුද්ධව කණ්‌ඩායමට සහයෝගය දැක්‌වීමට පටන් ගනී.

මෙහි වර්තමාන සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 28 කි. එම රටවල් නම් ඇල්බේනියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, ක්‍රෝඒෂියාව, චෙක්‌ ජනරජය, ඩෙන්මාර්කය, එස්‌ටොනියාව, ප්‍රංශය, ජර්මනිය, ගී්‍රසිය, හංගේරියාව, අයිස්‌ලන්තය, ඉතාලිය, ලැට්‌වියාව, ලිතුවෙනියාව, ලක්‌සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්‌ලොවැකියාව, ස්‌ලොවෙනියාව, ස්‌පාඤ්ඤය, තුර්කිය, එක්‌සත් රාජධානිය සහ එක්‌සත් ජනපදය වේ. මෙම සියලු රටවල් මෙම සංවිධානයේ නිල භාෂාව ලෙස පිළිගෙන ඇත්තේ ඉංගී්‍රසි භාෂාවයි.

"https://si.wikipedia.org/w/index.php?title=නේටෝ&oldid=467841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි