"නැබියුරු විපැලුම සොයාගැන්ම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Created by translating the page "Discovery of nuclear fission"
 
Added (Translation): 2nd Paragraph
1 පේළිය: 1 පේළිය:
{{හෙළබස භාවිතා නිවේදනය}}


[[ගොනුව:Nuclear_fission_reaction.svg|දකුණ|thumb| හාන් හා ස්ට්‍රාස්මන් හා විසින් නිරික්සි, මයෙට්නා හා ෆ්‍රීෂ් හා විසින් ප්‍රවාදගත කැරුණු නැබියුරු පිළිකුර.]]
[[ගොනුව:Nuclear_fission_reaction.svg|දකුණ|thumb| හාන් හා ස්ට්‍රාස්මන් හා විසින් නිරික්සි, මයෙට්නා හා ෆ්‍රීෂ් හා විසින් ප්‍රවාදගත කැරුණු නැබියුරු පිළිකුර.]]

{{හෙළබස භාවිතා නිවේදනය}}
නැබියුරු විපැලුම<ref>න්‍යෂ්ටික විඛණ්ඩනය</ref> 1938 දෙසැම්බරයේ දී රසායනික විදුදතුවන් වන ඔටෝ හාන් හා ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් හා භෞතික විදුදතුවන් වන ලීස මයෙට්නා හා ඔටෝ ‌රොබත් ෆ්‍රීෂ් හා විසින් සොයාගැනිණ. විපැලුම යනු නැබියුරු පිළිකුරක්<ref>පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි; පිළිකුර - ප්‍රතික්‍රියාව</ref> හෝ රෙදෙව්-සකුරු<ref>Radioactive</ref> ගෙවීයෑම් පෙරසක් (radioactive decay process) හෝ වන අතර එහි දී පරමාණුවකැ නැබියුරුව කුදු, සැහැල්ලු නැබියුරු දෙකකට හෝ වැඩි ගණනකට හෝ ද බොහෝ විටැ අනෙකුදු අංශු වලට ද බෙදී යේ. විපැලුම් පෙරස බොහෝ විටැ ගැමා රැස් නිපයන අතර රෙදෙව්-සකුරු ගෙවීයෑමේ ඔද ප්‍රමිතීන්ට අනුවැ පවා සුවිසල් ඔද<ref>හෙළ බසින්: ඔද - Energy; බලය - Power; සවිය - Strength; වැර - Force</ref> පමණෙක් (amount) නිදහස් කරයි. ඇල්ෆා ගෙවීයෑම  හා බීටා ගෙවීයෑම  හා ගැනැ සොයුනනුවන් එ වතදු දැනැ සිටි මුත් නැබියුරු දාම පිළිකුරක් සිදුවියැ හැකි බව සොයාගැන්ම නැබියුරු බලය හා නැබියුරු අවි හා දිවැඩුමට හේතු වූයෙන් විපැලුම විසල් වැදැගත්ක‌මක් ලබා-ගති. නැබියුරු විපැලුම සොයාගැන්ම වෙනුවෙන් හාන්ට 1944 රසායන විදුව සඳහා වූ නොබෙල් තෑග්ග පිරිනැමුණි.
'''නැබියුරු විපැලුම'''<ref>න්‍යෂ්ටික විඛණ්ඩනය</ref> 1938 දෙසැම්බරයේ දී රසායනික විදුදතුවන් වන ඔටෝ හාන් හා ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් හා භෞතික විදුදතුවන් වන ලීස මයෙට්නා හා ඔටෝ ‌රොබත් ෆ්‍රීෂ් හා විසින් සොයාගැනිණ. විපැලුම යනු නැබියුරු පිළිකුරක්<ref>පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි; පිළිකුර - ප්‍රතික්‍රියාව</ref> හෝ රෙදෙව්-සකුරු<ref>Radioactive</ref> ගෙවීයෑම් පෙරසක් (radioactive decay process) හෝ වන අතර එහි දී පරමාණුවකැ නැබියුරුව කුදු, සැහැල්ලු නැබියුරු දෙකකට හෝ වැඩි ගණනකට හෝ ද බොහෝ විටැ අනෙකුදු අංශු වලට ද බෙදී යේ. විපැලුම් පෙරස බොහෝ විටැ ගැමා රැස් නිපයන අතර රෙදෙව්-සකුරු ගෙවීයෑමේ ඔද ප්‍රමිතීන්ට අනුවැ පවා සුවිසල් ඔද<ref>හෙළ බසින්: ඔද - Energy; බලය - Power; සවිය - Strength; වැර - Force</ref> පමණෙක් (amount) නිදහස් කරයි. ඇල්ෆා ගෙවීයෑම  හා බීටා ගෙවීයෑම  හා ගැනැ සොයුනනුවන් එ වතදු දැනැ සිටි මුත් නැබියුරු දාම පිළිකුරක් සිදුවියැ හැකි බව සොයාගැන්ම නැබියුරු බලය හා නැබියුරු අවි හා දිවැඩුමට හේතු වූයෙන් විපැලුම විසල් වැදැගත්ක‌මක් ලබා-ගති. නැබියුරු විපැලුම සොයාගැන්ම වෙනුවෙන් හාන්ට 1944 රසායන සොයුන සඳහා වූ නොබෙල් තෑග්ග පිරිනැමුණි.

බර්ලිනයේ රසායන සොයුන පිළිබැඳි කයිසර් විල්හෙල්ම් ආයතනයේ හාන් හා ස්ට්‍රැස්මන් හා යුරේනියම් වලට සුළුවේ<ref>සුළුවේ (හඳුන්වාදෙන පදයකි) - අඩු වේග, ලැසි (Slow)</ref> නෑලිරොන් මගින් පහර දුන් අතර එ මගින් බේරියම් නිපැයී ඇතැ යි සොයාගතු. හාන්, නැබියුරුවේ පුපුරා යාමක් සැලැකැවූ නමුදු ප්‍රතිඵල සඳහා භෞතික පදනම කුමක් දැයි ඔහුට නිශ්චිත නො වී. ඔවුහු මාස කිහිපයකට පෙරැ නාසි ජර්මනියෙන් පලාගිය ස්වීඩනයේ මයෙට්නා වෙත පහිණයෙන් තම සොයාගැනුම් සැළ කළහ. මයෙට්නා හා ඇය බෑණා වූ ෆ්‍රිෂ් හා යුරේනියම් නැබියුරුව දෙකඩ වී ඇති බව ප්‍රවාදගත කැරැ එය ඔප්පු කැරැ ඔවුනගේ සොයාගැනීම් නේචරයේ පැවැසැවූ හ. එක් එක් විසංයෝජනය(?) මගින් නිකිති ඔද අසල් විසින් මෙගා-විදුරොන්-වෝල්ත 200ක් බව මයෙට්නා ගණනය කළ අතර ෆ්‍රිෂ් මෙය නිරික්සී. පණ ලකු සැල් බෙදුම<ref>division of biological cells</ref> හා සම වැ හේ ඒ පෙරස "විපැලුම" ලෙස නම් කළේ යි.
[[ප්‍රවර්ගය:විකිරණශීලීතාවය]]
[[ප්‍රවර්ගය:විකිරණශීලීතාවය]]
[[ප්‍රවර්ගය:Nuclear physics]]
[[ප්‍රවර්ගය:Nuclear physics]]

11:41, 13 මැයි 2024 තෙක් සංශෝධනය

හාන් හා ස්ට්‍රාස්මන් හා විසින් නිරික්සි, මයෙට්නා හා ෆ්‍රීෂ් හා විසින් ප්‍රවාදගත කැරුණු නැබියුරු පිළිකුර.

නැබියුරු විපැලුම[1] 1938 දෙසැම්බරයේ දී රසායනික විදුදතුවන් වන ඔටෝ හාන් හා ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් හා භෞතික විදුදතුවන් වන ලීස මයෙට්නා හා ඔටෝ ‌රොබත් ෆ්‍රීෂ් හා විසින් සොයාගැනිණ. විපැලුම යනු නැබියුරු පිළිකුරක්[2] හෝ රෙදෙව්-සකුරු[3] ගෙවීයෑම් පෙරසක් (radioactive decay process) හෝ වන අතර එහි දී පරමාණුවකැ නැබියුරුව කුදු, සැහැල්ලු නැබියුරු දෙකකට හෝ වැඩි ගණනකට හෝ ද බොහෝ විටැ අනෙකුදු අංශු වලට ද බෙදී යේ. විපැලුම් පෙරස බොහෝ විටැ ගැමා රැස් නිපයන අතර රෙදෙව්-සකුරු ගෙවීයෑමේ ඔද ප්‍රමිතීන්ට අනුවැ පවා සුවිසල් ඔද[4] පමණෙක් (amount) නිදහස් කරයි. ඇල්ෆා ගෙවීයෑම  හා බීටා ගෙවීයෑම  හා ගැනැ සොයුනනුවන් එ වතදු දැනැ සිටි මුත් නැබියුරු දාම පිළිකුරක් සිදුවියැ හැකි බව සොයාගැන්ම නැබියුරු බලය හා නැබියුරු අවි හා දිවැඩුමට හේතු වූයෙන් විපැලුම විසල් වැදැගත්ක‌මක් ලබා-ගති. නැබියුරු විපැලුම සොයාගැන්ම වෙනුවෙන් හාන්ට 1944 රසායන සොයුන සඳහා වූ නොබෙල් තෑග්ග පිරිනැමුණි.

බර්ලිනයේ රසායන සොයුන පිළිබැඳි කයිසර් විල්හෙල්ම් ආයතනයේ හාන් හා ස්ට්‍රැස්මන් හා යුරේනියම් වලට සුළුවේ[5] නෑලිරොන් මගින් පහර දුන් අතර එ මගින් බේරියම් නිපැයී ඇතැ යි සොයාගතු. හාන්, නැබියුරුවේ පුපුරා යාමක් සැලැකැවූ නමුදු ප්‍රතිඵල සඳහා භෞතික පදනම කුමක් දැයි ඔහුට නිශ්චිත නො වී. ඔවුහු මාස කිහිපයකට පෙරැ නාසි ජර්මනියෙන් පලාගිය ස්වීඩනයේ මයෙට්නා වෙත පහිණයෙන් තම සොයාගැනුම් සැළ කළහ. මයෙට්නා හා ඇය බෑණා වූ ෆ්‍රිෂ් හා යුරේනියම් නැබියුරුව දෙකඩ වී ඇති බව ප්‍රවාදගත කැරැ එය ඔප්පු කැරැ ඔවුනගේ සොයාගැනීම් නේචරයේ පැවැසැවූ හ. එක් එක් විසංයෝජනය(?) මගින් නිකිති ඔද අසල් විසින් මෙගා-විදුරොන්-වෝල්ත 200ක් බව මයෙට්නා ගණනය කළ අතර ෆ්‍රිෂ් මෙය නිරික්සී. පණ ලකු සැල් බෙදුම[6] හා සම වැ හේ ඒ පෙරස "විපැලුම" ලෙස නම් කළේ යි.

  1. න්‍යෂ්ටික විඛණ්ඩනය
  2. පිළිකුරයි - ප්‍රතික්‍රියා කරයි; පිළිකුර - ප්‍රතික්‍රියාව
  3. Radioactive
  4. හෙළ බසින්: ඔද - Energy; බලය - Power; සවිය - Strength; වැර - Force
  5. සුළුවේ (හඳුන්වාදෙන පදයකි) - අඩු වේග, ලැසි (Slow)
  6. division of biological cells