ඉරානය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
             කොඩිය
ආදර්ශ පාඨය "ස්වාධීනත්වය, නිදහස, ඉස්ලාමීය සමූහාණ්ඩුව"
ජාතික ගීය National Anthem of Iran
             සිතියම
Iran (orthographic projection).svg
අගනුවර සහ විශාලම නගරය ටෙහ්රාන්-
අංශක 350 41 N අංශක 510 251E
රාජ්‍ය භාෂාව පර්සියානු
රාජ්‍ය ඉස්ලාමීය සමූහාණ්ඩුව
අධිරාජ්‍ය අයටොලා අලී කමිනෙයි
අගමැති හසන් රූහානි
කථානායක අලි ලිරිජනි
       වර්ග ප්‍රමාණය
එකතුව 1,648,195/km2
636,372 /sqmi
ජලය (%) 0.7
            ජනගහනය
2009 තක්සේරුව 74,196,000
ඝනත්වය 45 km2
116.6 /sq mi
GDP (PPP) 2009 තක්සේරුව
එකතුව $ 830.058 බිලියන
GDP (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව $ 331,757 බිලියන
සාමාන්‍ය $ 52 180
ගිනි (2008) 38 (මධ්‍යය)
HDI (2007) 0.782 (මධ්‍යය)
මුදල් රියාල් (TRR)
කාල මණ්ඩලය IRST (UTC +3 :30)
ග්‍රීෂ්ම සෘතුව (DST) ඉරාන දහවල පවතින වේලාව - IRDT (UTC + 4:30)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ir
දුරකථන සංකේත 98

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්‍රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ල‍වයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ඉරානය&oldid=478871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි